100% Sri Lankan

Engineers' e-Partner

For your advertisments

  +94 70 39 53 651

CCTV Work Sri Lanka

Senarath Home and Construction

0775450915 / 0772969522

Main Road , Horana , Kaluthara

Description

🛑💯Senarathne Home Constructions 0775450915 / 077-2969522

Contact for all construction work, building construction, home construction, home contractor 

🔵සියලුම ඉදිකිරීම් කටයුතු මිල ගණන් සියල්ලම පහළින්ම දක්වා ඇත👇👇

ගන්න ගාණට උපරිමයෙන් වැඩේ කරලා දෙන විශ්වාසවන්ත ආයතනයක්.🙏❤

වන්චාකාර බාස්ලා නිසා ඔබගේ මුදල් කාලය නාස්ති උනාද?😞 ඔබගේ සිහින නිවස ව්‍යාපාර ස්ථානය ,අලුත් වැඩියා කටයුතු රැවටිලිකාරයින්ට හසු නොවී බාල අමුද්‍රව්‍ය වලින් තොරව කෙටි කාලයකින් සාදා නිම කර ගැනීමට අවශ්‍ය ද?🤩🏡🏘️

⭕ඔබට නව නිවසක් නව සේවා ස්ථානයක් සාදා ගැනීමට අවශ්‍ය ද ? ඔබගේ නව නිවස , සේවා ස්ථානය අලුත් වැඩියා කර ගැනීමට අවශ්‍ය ද ?

⭕වසර 10 ක ක්ෂේත්‍රයේ විශිෂ්ඨ අත්දැකීම් ඇති අප ආයතනයේ පළපුරුදු සේවකයන්ගෙන් ඔබ අතේ ඇති මුදලට අගනා සේවයක්

⭕⭕⭕ මිල ගණන් පහත සඳහන් කර ඇත⭕ ⭕⭕

⭕ කලු ගල් කියුබ් 1 ක් බැඳීම - රු. 9500

⭕කපරාරු වර්ග අඩි - රු. 45

⭕පොළොව කොන්ක්‍රීට් කිරීම - රු. 60

⭕ බේස් වලක් දැමීම 9500 -

⭕බ්ලොක් ගලක් බැඳීම - රු. 45

⭕පොඩි ගඩොලක් බැඳීම - රු. 14

⭕ලොකු ගඩොලක් බඳීම - රු. 23

⭕ පොළොව සිමෙන්ති කිරීම වර්ග අඩි 1 - රු. 85

⭕ බිත්ති පොටි ඇදීම වරග අඩි 1 - රු. 40

⭕බ්ලොක් ගලක් බැදීම -45

⭕පැරණි බ්ල්ඩින් ඉවත් කිරීම

⭕ වහල ගැසීම

⭕ නිවාස වයරින් කර දීම

⭕CCTV කැමරා සවි කිරීම

⭕ගෙවල් ප්ලෙන්ට් කර දීම , බවුන්ඩේසමේ සිට නිමා වන තෙක්ම ඉදි කර දීම

⭕ අප විසින් අමුද්‍රව්‍ය සපයා කරගැනීමට මිල ගණන් සාකච්ඡා කරන්න.

Call More details

077-5450915

077-2969522

wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.

Related Items

CCTV Repairing Service

Rs. 00.00 | Ask for price
VISIT STORE | Smart CCTV Technology

CCTV Repairing Service price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Smart CCTV Technology provides cctv security services with exquisite standards and excellent customer service. Smart CCTV Techno, etc... Find best deals from වැඩබිම

0112197160

CCTV Installation

Rs. 00.00 | Ask for price
VISIT STORE | S J Electrical

CCTV Installation price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. S J electrical in homagama is an experinced and leading electrical and plumbing company which has complete many housing project in sr, etc... Find best deals from වැඩබිම

0768455885

cctv camera supplier in sri lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | EAGLE WINGS

cctv camera supplier in sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Eagle Wings was established in 2010 in sri lanka. eagle wings is a provider of high-level security systems, industria, etc... Find best deals from වැඩබිම

0777344669

CCTV Camera system Panadura sri lanka price

Rs. 00.00 | Ask for price
VISIT STORE | Skyeetech CCTV Systems

CCTV Camera system Panadura sri lanka price price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Skyeetech in kesbewa is an experienced and leading cctv construction company which has complete many cctv p, etc... Find best deals from වැඩබිම

0773117335 | 0717937036 | 0758153299

wireless cctv camera price in Panadura

Rs. 00.00 | Ask for price
VISIT STORE | Skyeetech CCTV Systems

wireless cctv camera price in Panadura price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Skyeetech in kesbewa is an experienced and leading cctv construction company which has complete many cctv projec, etc... Find best deals from වැඩබිම

0773117335 | 0717937036 | 0758153299

security camera sri lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | Skyeetech CCTV Systems

security camera sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Skyeetech in kesbewa is an experienced and leading cctv construction company which has complete many cctv project in srilanka, etc... Find best deals from වැඩබිම

0773117335 | 0717937036 | 0758153299