100% Sri Lankan

Engineers' e-Partner

For your advertisments

  +94 70 39 53 651

Home Construction Services Home Construction Nexgen Homes Interior house Designers in Sri Lanka

Interior house Designers in Sri Lanka

Nexgen Homes

0778292219 / 0774677580

nexgenhomes7@gmail.com

No.142/A , Negombo Road , Veyangoda

Description

Design your dream home with fulfill your all requirements under one roof..

නිවාස සිහිනය සැබෑවක් කරගන්න බලා සිටින ඔබ සඳහාම මේ අවුරුදු, නත්තල් සමයේ ඔබ වෙනුවෙන්ම දැන් Nexgen Homes ආයතනය වෙතින් හදුන්වාදෙන මෙම නිවහන ඔබේ ඉඩමේ ඉදිකරවා ගන්න.

ඉක්මන් කරන්න ..
අපගේ පළමු ගැනුම්කරුවන් 10 දෙනාට සුකෝබභෝගී සෝපාවක් සහ එයර් ෆ්‍රයර් (Air Fryer) එකක් නොමිලේ 

Nexgen Homes  ආයතනයේ ගෘහ නිර්මාණ සංකල්පයක් ලෙසින් සැලසුම් කල මෙම සුන්දර නිවහන , වර්ග අඩ් 1290 කින් යුක්ත වේ.

 🔺Bedrooms 03 
 🔺Bathroom 01
 🔺Living room 
 🔺Dining room 
 🔺Kitchen හා 
 🔺carporch යන අංගයන්ගෙන් සමන්විත වෙනවා.

සම්පූර්ණ වටිනාකම රු ලක්ෂ 110 ක් වන මෙම නිවසට 
SLS, ISO  තත්ව සහතික ලත් උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් මෙම නිවසම ඉදි කරන අතර  සමඟම
මාස 5ක් වැනි කෙටිකාලයක් තුලදී නිවස සාදා නිම කර දෙනවා.

 ඉතා උසස් තත්වයේ ,SLS සහතික ලත් අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.
 කොස් සහ මහෝගනී නිමාවෙන් යුතු දොර ජනෙල් යොදාගැනේ.
 ව්‍යහාත්මක සැලසුම් වලට අනුව සංස්ථා(ලංවා)වානේ යොදා බේස්,ටයි බීම්,කොලම් සහ සැලැබ් වල ව්‍යහය නිර්මාණය කරනු ලබයි.කොන්ක්‍රීට් සදහා San Readymix පෙර මුසු (readymix) යොදා ගනී.
 සියලුම ඉදිකිරීම් ඉතාමත් ඉහලම ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍ය පමනක් භාවිතා කර සිදුකරන අතර, ඔබගේ ඉදිකිරීමේ ඇති ප්‍රමිතිය සම්බන්ධව ආයතනය විසින් 100%ක් ම වගකීම දරයි.

▫️ඔබට සිතැඟි පරිදි නිවාස මාදිලි තෝරාගත හැක.

▫️නිවාස සැලසුම වෙනස් කරගැනීමේ හැකියාව ඇත.

wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.

Related Items

building construction colombo

Rs. 00.00 | Ask for price
VISIT STORE | G G Home's & Construction

building construction colombo price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Established in 2015, the purpose of the founder of G G Home’s & Construction. Located in Colombo and Galle, Sri, etc... Find best deals from වැඩබිම

0767267613 | 0777872805

Home Construction In Sri Lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | Samantha Construction

Home Construction In Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka.  Samantha construction is an experienced Building Construction, slab satalin, Foundation contractors company doing , etc... Find best deals from වැඩබිම

0766444250 | 0713697600

Building Contractors in Monaragala

Rs. 00.00 | Ask for price
VISIT STORE | Shakthi Design & Construction

Building Contractors in Monaragala price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Housing and Building Designs according to Architecture. (Urban Development) In accordance with the regulations of a, etc... Find best deals from වැඩබිම

0718899365 | 0716248002 | 0711494193

Architectural Designing - Monaragala

Rs. 00.00 | Ask for price
VISIT STORE | Shakthi Design & Construction

Architectural Designing - Monaragala price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Housing and Building Designs according to Architecture. (Urban Development) In accordance with the regulations of, etc... Find best deals from වැඩබිම

0718899365 | 0716248002 | 0711494193

Slab And Shuttering Work in Sri Lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | AN Building Construction

Slab And Shuttering Work in Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. AN Building Construction in Srilanka is an experienced and leading construction company which has completed many , etc... Find best deals from වැඩබිම

0763849157

Slab Construction Sri Lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | Diyatha Homes & Construction

Slab Construction Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Diyatha Homes & Construction in Gampaha is an experienced and leading construction company which has completed many hou, etc... Find best deals from වැඩබිම

0702918390 | 0742307776